Pages

Sunday, November 20, 2011

Siri ගැන ඇහෙනවද මේ දවස් වල

අළුතෙන් market එකට ආපු iPhone 4S කියන phone එකත් එක්ක තමා මේ Siri කියන කථාව පටන් ගන්නේ.
කෙටියෙන් කිව්වොත් Siri කියන්නේ  intelligent software assistant කෙනෙක්. ඒ කියන්නේ application එකක් iOS එකට අළුතෙන් එකතු වෙච්ච එකෙන් අපිට phone එකත් එක්ක කතා කරන්න පුළුවන්. අපිට අවශ්‍ය දේවල් Siri application එකෙන් කරගන්න පුළුවන්. උදාහරණ වශයෙන් send messages, schedule meetings, place phone calls සහ තවත් බොහෝ දේ ...

Siri ගැන වැඩි විස්තර දැනගන්න මේ Link එකට යන්න.