Pages

Saturday, December 10, 2011

Pen Drive හදන හැටි බලමු

මේ කාලයේ Pen Drive එකක් එහෙම නැත්තම් Memory Chip එකක් පාවිච්චි කරලා නැති කෙනෙක් හොයාගන්නත් නැති තරම්. ඒත් ගොඩක් අය ඒවා හදන්නෙ කොහොමද කියලා නම් දැකලා නැතිව ඇති. මේක බැලුවාම තමයි මටත් තේරුනේ මේවා හදන වැඩෙත් ලංකාවේ Garment Factory වල ඇඳුම් මහනවා වගේ දෙයක් කියලා හදන රටවල් වලට. මෙන්න Video එක ඔයාලත් බලලා Comment එකකුත් දාලාම යන්නකො.


Sunday, November 20, 2011

Siri ගැන ඇහෙනවද මේ දවස් වල

අළුතෙන් market එකට ආපු iPhone 4S කියන phone එකත් එක්ක තමා මේ Siri කියන කථාව පටන් ගන්නේ.
කෙටියෙන් කිව්වොත් Siri කියන්නේ  intelligent software assistant කෙනෙක්. ඒ කියන්නේ application එකක් iOS එකට අළුතෙන් එකතු වෙච්ච එකෙන් අපිට phone එකත් එක්ක කතා කරන්න පුළුවන්. අපිට අවශ්‍ය දේවල් Siri application එකෙන් කරගන්න පුළුවන්. උදාහරණ වශයෙන් send messages, schedule meetings, place phone calls සහ තවත් බොහෝ දේ ...

Siri ගැන වැඩි විස්තර දැනගන්න මේ Link එකට යන්න.

Sunday, March 13, 2011

අලුතින් ආපු Second Generation PROCESSORS

INTEL සමාගම I පරම්පරාවේ PROCESSORS හඳුන්වා දීමත් සමගම පරිඝනක ලෝකයේ අලුත් පිටුවක් පෙරලුනා. දැන් ඔවුන් ඊටත් වඩා පෙරළියකට සූදානම් වෙනවා. ඒ තමයි “දෙවන පරම්පරාවේ INTEL PROCESSORS ” හඳුන්වාදීම ( Second Generation Intel® Core™ Processor Family). මෙහිදී PROCESSORS නිපදවීමට INTEL® VPRO™ නමින් හඳුන්වන අලුත් තාක්ෂණය තමයි මේ අය පාවිච්චි කරලා තියෙන්නෙ. INTEL® VPRO™ තාක්ෂණය යටතේ එන විශේශාංග ගැන කෙටියෙන් ලියනවා නම් intelligent client computing, maximizing hardware assisted security, simplifying PC management, and providing more responsive, adaptive performance වගේ දේවල් තමයි මේ processor එකට ඇතුලත් ප්‍රධාන ම දේවල් වෙන්නෙ.

ඊට අමතරව මොවුන් Intel® Turbo Boost Technology 2.0 තාක්ෂණය ද මේ processors වලට යොදාගෙන තියෙනවා. Turbo Boost තාක්ෂණය ගැන වැඩි විස්තර මම කලින් Post එකක ලියලා ඇති. http://pipasaya.blogspot.com/2010/07/turbo-boost.html

POST එක කියවලා ඉවරනම් මේ VIDEO එකත් බලන්න.
http://www.youtube.com/watch?v=RmyxyNhRiTI/