Pages

Sunday, March 13, 2011

අලුතින් ආපු Second Generation PROCESSORS

INTEL සමාගම I පරම්පරාවේ PROCESSORS හඳුන්වා දීමත් සමගම පරිඝනක ලෝකයේ අලුත් පිටුවක් පෙරලුනා. දැන් ඔවුන් ඊටත් වඩා පෙරළියකට සූදානම් වෙනවා. ඒ තමයි “දෙවන පරම්පරාවේ INTEL PROCESSORS ” හඳුන්වාදීම ( Second Generation Intel® Core™ Processor Family). මෙහිදී PROCESSORS නිපදවීමට INTEL® VPRO™ නමින් හඳුන්වන අලුත් තාක්ෂණය තමයි මේ අය පාවිච්චි කරලා තියෙන්නෙ. INTEL® VPRO™ තාක්ෂණය යටතේ එන විශේශාංග ගැන කෙටියෙන් ලියනවා නම් intelligent client computing, maximizing hardware assisted security, simplifying PC management, and providing more responsive, adaptive performance වගේ දේවල් තමයි මේ processor එකට ඇතුලත් ප්‍රධාන ම දේවල් වෙන්නෙ.

ඊට අමතරව මොවුන් Intel® Turbo Boost Technology 2.0 තාක්ෂණය ද මේ processors වලට යොදාගෙන තියෙනවා. Turbo Boost තාක්ෂණය ගැන වැඩි විස්තර මම කලින් Post එකක ලියලා ඇති. http://pipasaya.blogspot.com/2010/07/turbo-boost.html

POST එක කියවලා ඉවරනම් මේ VIDEO එකත් බලන්න.
http://www.youtube.com/watch?v=RmyxyNhRiTI/

1 comment: